Skip to content
zeno
Create a Station
Explore
Religious
Music
News
Podcasts
Bible
By Genre
By Location
By Language
Download App
Opens in a new window
Toggle Sidebar
zeno
SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Daily News
Sinhala
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Website
Episodes
Episodes
300
31 July 2026
තරුෂි එක්ක තරු කතා: එයා බැහැ කිව්වා නම් සමහර විට මේ ෆිල්ම් එක නොකරන්නත් ඉඩ තිබුණා - සාරංග දිසාසේකර
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live...
9 min
31 July 2026
ක්‍රීඩා විග්‍රහය: පාලිත බණ්ඩාර රිදියෙන් දිනයි - රුමේෂ් තරංග රන් සිහිනයට ළං වෙයි / නව ක්‍රිකට් ව්‍යවස්ථාව ගැන කියන එරාන් සහ සිදත් / බ්‍රැඩ්බි රග්බි පළිහ ත්‍රිත්වයන්ට
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and...
8 min
31 July 2026
කවුන්සිලයේ පොකැට්ටුවට තට්ටු කරමින් සීල් මත්ස්‍ය නීල් යළිත් මූදු ගිය හැටි
පසුගිය ජූනි මාසයේ ටස්මේනියාවට ආ එලිෆන්ට් සීල් මත්ස්‍යයා නීල් ලොව පුරා ජනාදරයට පත් වුණා. වසරකට දෙවතාවක් මුහුදේ සිට ගොඩබිමට පැමිණීම මොහුගේ පුරුද්දක්. නීල්ගේ පසුගිය ගමන නිසා ප්‍රදේශයේ කවුන්සිලය දැරූ වියදම පිළිබඳවයි මේ කෙටි විශේෂාංගය.
2 min
31 July 2026
SBS සිංහල පුවත්: මේ වසර දී තවත් මහ බැංකු පොලී අනුපාත වැඩිවීමක් පිළිබඳ පැවති අවදානම පහව යයි
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 31 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live...
5 min
30 July 2026
කාලීන විග්‍රහය: අලුත් ළමා ආරක්ෂණ නීති නිසා ආදීවාසී දරුවන් යළිත් ‘සොරාගත් පරපුරකට’ ලක් වෙයි ද?
උතුරු ඔස්ට්‍රේලියා භූමි ප්‍රදේශයට හදුන්වා දී ඇති නව ළමා ආරක්ෂණ නීති හේතුවෙන් ආදීවාසී දරුවන් ඔවුන්ගේ පාරම්පරික උරුමයෙන්, සංස්කෘතියෙන් සහ පවුල් වලින් දුරස් වීමේ අවදානමක් ඇති විය හැකි බව විශේෂඥයින් අනතුරු අඟවනවා. අද කාලීන විග්‍රහයෙන් විමසා බලන්නේ මේ පිළිබඳවයි.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube...
14 min
30 July 2026
ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ට ඇති අභියෝග සහ අවස්ථා: ශ්‍රී ලාංකික සිසුන් කියන කතා
ඔස්ට්‍රේලියාවට අලුතින් පැමිණෙන ජාත්‍යන්තර සිසුන්ට ඉගෙනීම පමණක් නොව, රැකියා, වීසා, මානසික සෞඛ්‍යය සහ නව රටකට හැඩගැසීමත් විශාල අභියෝගයක්. මේ අභියෝග සහ අවස්ථා ගැන කතාබහ කරන්න මෙල්බර්න් නගර සභාවේද එකමුතුවෙන් 'Melbourne International Student Summit' වැඩසටහන ජූලි මස 25වනදා සංවිධානය කර තිබුණා. එහිදී අපට හමු වූ ජාත්‍යන්තර සිසුන් සහ සහභාගිවූවන් කිහිප දෙනෙකුගෙන් ඔවුන්ගේ අත්දැකීම්, අදහස් සහ වර්තමානයේ ඔවුන්...
11 min
30 July 2026
අපේ වහරේ කතා අහුරක්: රන් හාමියි ඔරලෝසුවයි අමුඩ ලේන්සුවයි
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ රන් හාමිට ඔරලෝසුවක් නිසා සිද්ධ වුන අකරතැබ්බයක් ගැන රස කතාවක්.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302...
3 min
30 July 2026
ඕස්ට්‍රේලියාවේ ඉන්න තාවකාලික වීසා හිමියනුත් මෙවර ජන සංගණනය හෙවත් Census සම්පූර්ණ කළ යුතුමද, විස්තරේ මෙන්න
2026 වසරේ අගෝස්තු මස 11 අඟහරුවාදා පැවැත්වෙන Census හෙවත් ඕස්ට්‍රේලියානු ජන සංගණනය ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට පමණක් සීමා නොවන අතර,ඕස්ට්‍රේලියාවේ එදින ජීවත් වන සෑම අයකුම ඒ සඳහා සහභාගී වීම ඉතා වැදගත් වේ.
5 min
30 July 2026
SBS සිංහල පුවත්: පැසිෆික් කලාපයට වැඩිම ණය ලබා දෙන රටවල් අතර ඕස්ට්‍රේලියාව තවමත් පෙරමුණේ
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 30වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
5 min
29 July 2026
What is the Garma Festival and why is it important? - Australia Explained: ඔස්ට්‍රේලියාවේ ඉහල පෙළේ නායකයින් සහ විද්වතුන් සෑම වසරකම සහභාගීවන ගර්මා උත්සවය ගැන ඔබ දැන සිටියාද?
The Garma Festival is Australia’s largest Indigenous cultural gathering where thousands of people travel to a remote town in Nhulunbuy on northeast Arnhem Land in the Northern Territory. Here's what happens at Garma and who can attend. - සෑම වසරකම අගෝස්තු මාසය ළඟාවන විට රටේ අගමැතිවරයා, විපක්ෂ නායකයා වගේම විවිධ දේශපාලන නායකයන් ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශයේ දුර බැහැර ස්ථානයකට ඔබ අසා ඇති. ඒ ගමන...
9 min